HomeCorona තවත් 939කට කොරෝනා.. 73,000 පනී.. MoreLK 2/11/2021 0 ඊයේ දිනය තුළ (2021-02-11) මෙරට කොරෝනා ආසාදිතයන් 939 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 73,105 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය. -Lankacnews-
Post a Comment