තවත් 939කට කොරෝනා.. 73,000 පනී..

 


ඊයේ දිනය තුළ (2021-02-11) මෙරට කොරෝනා ආසාදිතයන් 939 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 73,105 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

-Lankacnews-

Post a Comment

أحدث أقدم