ඔබට එදිනෙදා ජීවිතයේදි වැදගත් වන කරුණු 10ක් මෙන්න!

 

1.  අල ගෙඩියේ පොත්ත ඉක්මනින් ගලවා ගැනීමට -

              අල තැම්බුනු පසු ඉක්මනින් සීතල වතුරේ පොගවා ගන්න. 

 


2. වතුර පමණට වඩා උතුරා යන විටදී - 

               ලී හැන්දක්  භාජනය උඩින් හරහට තබන්න. 

 


3.හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට - 

              විනාකිරි තේ හැන්දක් හිසකෙස් වලට දමා සෝදා හරින්න.

 

 

4.ගෝවා පිසින විට එන දුර්ගන්ධය නැවැත්වීමට - 

                ගෝවා පිසින අතරතුරදී එයට පාන් කැබැල්ලක්  දමන්න. 

 

 

5.කණ්ණාඩියට දිස්නයක් ලබා දීමට -

                 ස්ප්‍රයිට් වලින් පිරිසිදු කරන්න. 

 

 

6.ලෙමන් ගෙඩියේ උපරිම යුෂ ගැනීමට -

                 ලෙමන් උණුවතුරේ පැයක් පොගවා මිරීකා ගන්න. 

 

 

7.සුදු පැහැති රෙදි සුදු කර ගැනීමට -

            සුදු ඇදුම් ලෙමන් පෙත්තක් දැමු උණුවතුරේ විනාඩි දහයක් පොගවා ගන්න. 

 

 

8.ඇදුම් වල තැවරුණු තීන්ත ඉවත් කිරීමට -

              ඇදුමේ තීන්ත තැවරුණු තැනට දත් බෙහෙත් ආලේප කොට එය වේලීමට තබා පසුව සෝදා හරින්න.

 

 

9.කූඹින්ගේ කරදරයට -

            කූඹි ගුල් වලට හා කූඹින් ගැවසෙන ස්ථාන වලට පිපිඤ්ඤා පොතු දමන්න. 

 


10.මී උවදුර නැතිකිරීමට - 

            මීයන් වැඩිපුර ගැවසෙන ස්ථන වලට කලු ගම්මිරිස් ඉසින්න.    





Post a Comment

Previous Post Next Post