මේදය නැති කරන සරළ මාර්ග 10 ක් මෙන්න !



1. අධික කැලරි ප්‍රමාණයක් ඇති අඩු පෝෂණ අගයක් සහිත ආහාර වලින් වැළකීම. ( සෝඩා, තේ, කෝපි, යුෂ වර්ග , අයිස්ක්‍රීම් , අතුරුපස,විවිධ බත් වර්ග,ෆ්රයිඩ් ආහාර හා ක්ෂණික නූඩ්ල්ස් )



2. අඩු මේද හා වැඩි ප්‍රෝටීන සහිත මාළු වැනි දේ ආහාරයට ගන්න.



3. පළතුරු හා එළවළු වැඩිපුර කන්න.



4. මාළු තෙල් හෝ ඔමේගා - 3 වලින් පොහොසත් ආහාර අනුභව කරන්න.



5. වතුර වැඩියෙන් පානය කරන්න, අවම වශයෙන් දිනකට ලීටර් 3 ක්.



6. වඩාත් නම්‍යශීලී හා ශක්තිමත් පේශී ලබා ගැනීමට දිනපතා ව්‍යායාම් කරන්න.



7. කලින් සැකසූ ආහාර වලින් වළකින්න. ( ටින් කළ ආහාර, hotdogs, හැම් ආදීය )



8. ඔබේ සිරුරට අවශ්‍ය තන්තු වැඩි කිරීමට ඇට සහ ධාන්‍ය  වර්ග කන්න.



9. රසකැවිලි සහ අතුරුපස ආහාරයට ගැනීම අඩු කරන්න.



10.සතුටින් නිදහස්ව ආතතියකින් තොරව කාලය ගත කිරීම වඩාත් වැදගත් වේ.



Post a Comment

Previous Post Next Post