1. අධික කැලරි ප්‍රමාණයක් ඇති අඩු පෝෂණ අගයක් සහිත ආහාර වලින් වැළකීම. ( සෝඩා, තේ, කෝපි, යුෂ වර්ග , අයිස්ක්‍රීම් , අතුරුපස,විවිධ බත් වර්ග,ෆ්රයිඩ් ආහාර හා ක්ෂණික නූඩ්ල්ස් )
2. අඩු මේද හා වැඩි ප්‍රෝටීන සහිත මාළු වැනි දේ ආහාරයට ගන්න.
3. පළතුරු හා එළවළු වැඩිපුර කන්න.
4. මාළු තෙල් හෝ ඔමේගා - 3 වලින් පොහොසත් ආහාර අනුභව කරන්න.
5. වතුර වැඩියෙන් පානය කරන්න, අවම වශයෙන් දිනකට ලීටර් 3 ක්.
6. වඩාත් නම්‍යශීලී හා ශක්තිමත් පේශී ලබා ගැනීමට දිනපතා ව්‍යායාම් කරන්න.
7. කලින් සැකසූ ආහාර වලින් වළකින්න. ( ටින් කළ ආහාර, hotdogs, හැම් ආදීය )
8. ඔබේ සිරුරට අවශ්‍ය තන්තු වැඩි කිරීමට ඇට සහ ධාන්‍ය වර්ග කන්න.
9. රසකැවිලි සහ අතුරුපස ආහාරයට ගැනීම අඩු කරන්න.
10.සතුටින් නිදහස්ව ආතතියකින් තොරව කාලය ගත කිරීම වඩාත් වැදගත් වේ.
إرسال تعليق