සූපවේදීන් පමණක් දන්නා මුළුතැන්ගෙයි රහස් 10 ක් මෙන්න!



ඔබ මුළුතැන්ගෙයි උපක්‍රම දන්නවා නම් ආහාර පිසින එක හරිම විනෝදයි. එසේ නොමැති නම්, එය බොහෝ විට කම්මැලි හෝ අපහසු වෙන්න පුළුවන්.



කෙසේ වෙතත්, ඉවීමේදී උදව් වන ඇදහිය නොහැකි මුළුතැන්ගෙයි ප්‍රයෝජනවත් රහස් 10ක් අපි ඔබට ඉදිරිපත් කරනවා. මේවා නියත වශයෙන්ම ඔබගේ ජීවිතය වඩාත් පහසු කරනු ඇත.



1. අයිස් කැට සාදා ගැනීමට අවශ්‍ය වු විටදී මුලින් වතුර උණු කර නිවා පසුව ශිතකරණයට දමන්න. එවිට අයිස් කැට වඩාත් පැහැදිලි වනු ඇත.



2. බිත්තර වල තත්වය පරීක්ෂා කිරීම හා පරිභෝජනය සඳහා හොඳ දැයි බැලීම :





 


3. ඔබ බිත්තර වලට ප්‍රිය කරන කෙනෙක් නම්, වැඩි ප්‍රමාණයක් පිසීමට අවශ්‍ය වු විටකදී උෂ්ණත්වය 160 'C ක් විනාඩි 15ක් පෝරණුව (Oven) තුල තබා ගන්න.




4. පහසුවෙන් ලෙමන් ගෙඩියක යුෂ ගැනීමට නම් එය මිරීකීමට පෙර ඔබගේ අත්ලෙ  යම් පීඩනයක් සමඟ  ලෙමන් ගෙඩිය රෝල් කරන්න.

 




 5. ඔබට වයින් ශිතල හා නැවුම්ව තබා ගැනීමට අවශ්‍ය වූ විටදී එයට  ශීත කළ මිදි දමන්න.











 6. තත්පරයෙන් ඉඟුරු ගා ගැනීම සඳහා ඔබට මෙම පහසු සහ සරල උපක්‍රමය උපකාරී වනු ඇත !









 7. ඉහත ආකාරයට  සුදුළූණු පොතු ඉවත් කිරීමට සූරා ගෙන එවා බඳුනකට  දමා , එය හොඳින් සොලවන්න.



8. අයිස්ක්‍රීම් බඳුන පොලීතින් බෑගයකට දමා ශිතකරණයේ තැබීමෙන් එය භාවිතයට ගැනීමේදී පහසුවෙන් හැන්දකින් කෑමට හැකිය.








9. උතුරා යන  ජලය වැළැක්වීම සඳහා හැළියක් මත ලී හැන්දක් දාන්න.









10. මාලු හෝ මස් ග්‍රිල් කිරීමේදී ඊට යටින් ලෙමන් පෙති කිහිපයක් තබන්න. එවිට  එහි රසය වැඩි වේවි !










  හරිම රසවත් නේද?

 

 








 මූලාශ්‍රය : biglike.com



















 

Post a Comment

أحدث أقدم