නුතන සමාජයේ ක්ෂණික ආහාර බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත. ජීවිතය වේගයෙන් ගලා යද්දී මේ සියලු අත්දැකීම් කාලයා විසින් අපට පෙන්වා දෙයි. මෙම කලින් පිසින ලද ආහාර වේල් අතර වඩාත් ජනප්‍රිය තෝරා ගැනීම් වලින් එකක් වන්නේ ක්ෂණික නූඩ්ල්ස්. මෙය ඉතාමත් ලාභදායි වන අතර සෑම ප්‍රාදේශීය ගබඩා හා සුපිරි වෙළෙඳසැල් වලින් සොයා ගත හැකියි වගේම සූදානම් කිරීමටද පහසුයි. ඔබ සිතන්නේ මෙය තමයි සෞඛ්‍යමත්ම විකල්පය කියා. නමුත් මේ වීඩියෝ පටය නැරඹීමෙන් පසු ඔබ අනිවාර්යයෙන්ම ක්ෂණික නූඩ්ල්ස් වල වෙනස හඳුනා ගනි.
මැසචුසෙට්ස් මහ රෝහලේ වෛද්‍ය Braden Kuo මෙහෙයවූ පළවෙනි පරීක්ෂණයේදි ක්ෂණික නූඩ්ල්ස් (විශේෂිත වූ ramen noodles) කෑමෙන් පසුව ආමාශය හා ආහාර දිරවීමේ මාර්ගයේදී සිදු වන දේවල් සොයා ගැනීමට බෙහෙත් පෙත්තක් ප්‍රමාණයේ කැමරාවක් භාවිතා කරන ලදි. ඔහු සොයා ගත් දේ ඔබ මෙම විඩීයෝවෙන් දුටුවහොත් ඔබ නැවතත් ක්ෂණික නූඩ්ල්ස් මිලදී ගන්නේ නැහැ.
إرسال تعليق