HomeCorona Infected තවත් කොරෝනා 10ක් හමුවේ… අදට පමණක් 20යි.. MoreLK 3/31/2020 0 තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මේ සමග අද දිනය තුල රෝගීන් 20 දෙනෙකු තහවුරු වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 142ක් දක්වා ඉහල යයි.
Post a Comment