තවත් කොරෝනා 10ක් හමුවේ… අදට පමණක් 20යි..

තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මේ සමග අද දිනය තුල රෝගීන් 20 දෙනෙකු තහවුරු වී ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 142ක් දක්වා ඉහල යයි.

Post a Comment

أحدث أقدم