විශේෂ ඖෂධයක් රහිතව සදහටම දියවැඩියාවට තිත තියන හැටි දැනගන්න. කියවන්න!


දියවැඩියාව යනු  ජීවිතයට  පොදු  දිගු  කාලීන සෞඛ්ය ගැටලුවක් වේ. එය ඇති වන්නේ කෙනෙකුගේ රුධිරයේ අධික ග්ලූකෝස් ප්‍රමාණයක් ඇති විට අග්න්‍යාශයට අවශය තරම් ඉන්සියුලින් නිපදවාගත නොහැකි වීමෙනුයි.



දියවැඩියාව ඇති අවස්ථාවේ දී, රුධිරයේ  ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට අවශය තරම් ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමට ශරීරයට  නොහැකි වේ. 

 

නිල වශයෙන්, තවමත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර සොයා ගැනීමට නොහැකි නමුත් එය පාලනය කළ හැකි අතර, මින් ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.

 

ඉන්සියුලින් මගින් රුධිරයේ සීනි මට්ටම යථා තත්වයට පත් කර ගත හැකි බව අප කවුරුත් හොඳින් දන්නා කාරණයක්. ඒ නිසා, ඔබටත් දියවැඩියාව තිබේ නම්  දිනපතා වන හිරි වැටීම්  වළක්වා ගැනීමට උත්සාහ කළ හැකියි. 

 

ඉන්සියුලින් භාවිතා කිරීමට පෙර කල හැකි ස්වභාවික ප්‍රතිකාරයක් උත්සාහ කර බැලීමට අපි ඔබට යෝජනා කරමු. එහෙත්, ඔබ මේ වන විටත් ඉන්සියුලින් භාවිතා කරන්නේ නම්, ඒ ප්‍රමාණය අඩු කර ගෙන අග්න්‍යාශය උත්තේජනය කිරීමට ඔබටත් උත්සාහ කළ හැකියි.

 


අපි ඔබට පෙන්වන්න යන්නේ ස්වභාවික වට්ටෝරුවක්. මෙයින් අතිරික්ත තරල ඉවත් කර  ශරීරය තුළ රුධිරයේ සීනි මට්ටම යථා තත්වයට පත් කරයි.

 

අමුද්‍රව්ය :

 

  • මුල් සහිත එක් ලීක්ස් ගසක්
  • ඛනිජ ජලය 2L බෝතලයක්


සකස් කිරීම:

 
මුලින්ම  මුල් සහිත ලීක්ස් ගස හොඳින් සෝදා ගැනීම අවශය වේ. එයට ඛනිජ ජලය බෝතලයෙන්  අවුන්ස 2 ක් පමණ වත් කළ යුතුයි. බෝතලය තුළට  මුල් සමග, ලීක්ස් දමා එය පැය 24ක් තිබෙන්නට හරින්න.ඊළඟ දවසේ, ඔබ එම වතුර පරිභෝජනය කල යුතුයි. එය අවසන් වන විට, ඔබ තවත් මාත්‍රාවක්  සූදානම් කල  යුතුයි.






Post a Comment

Previous Post Next Post