වැටුනු හිසකෙස් නැවත වර්ධනය කර දෙන විශේෂ ඔසුවක් මෙන්න!

මේ  ඔසුව හරියට මැජික් එකක් වගේ. මෙයින් ඉතා වේගයෙන් හිසකෙස් වර්ධනය කරනවා. තවත් හිසකෙස් වැටීම නතර කර හිස් කබලේ  තැනින් තැන පෑදී තිබු හිස්තැන් වල  සම්පූර්ණයෙන්ම  හිසකෙස් වර්ධනය කරයි.


මෙම ඔසුව සාදන්නේ පුරාණ ඖෂධ ​​වර්ග වල තෙල් උපයෝගි කර ගෙනයි. මෙයින් හිසකෙස් උත්තේජනය කර වැටුනාවු හිසකෙස් නැවත වර්ධනය කරනවා.

 


මෙම  ඔසුව  සෑදීම සඳහා ඔබට පහත දැක්වෙන අමු ද්‍රව්‍යය අවශය  වෙනවා.


  • එඬරු තෙල්
  • කාබනික පොල් තෙල්

  • රෝස්මරී සුගන්ධ තෙල්

  • ලැවෙන්ඩර් සුගන්ධ තෙල් (විකල්ප)



එඬරු තෙල් මිලි ලීටර් 50 ක් පමණ වීදුරු බෝතලයකට  දා ගන්න. එඬරු තෙල් ඉතාමත් ඝන හා උකු වැඩි තෙල් වර්ගයක් නිසා එයට කාබනික පොල් තෙල් මිලි ලීටර් 20 ක් එකතු කරන්න. දැන් මේ සංකලනයට රෝස්මරී සුගන්ධ තෙල් මිලි ලීටර් 10 ක් එක් කරන්න. 

 


මෙම බඳුනේ  පියන වසා  තෙල් වර්ග එකට එකතු වන ලෙස හොඳින් සොලවන්න. ඔබ කැමති නම්, පමණක් මෙම සංකලනයට ලැවෙන්ඩර් තෙල් බින්දු කිහිපයක් එක් කර කලවම් කල හැකියි. ඔබේ හිසකෙස් වර්ධනය කරන ඔසුව දැන්  සූදානම්.

 


ඔබේ හිස් කබලේ හිස් තැන් ඇති තැන් වල හා හිස කෙස් වැටිම නිසා ගැටලු සහිත ප්‍රදේශවල මෙයින් බින්දු කිහිපයක් ගල්වන්න. ඔබේ ඇඟිලි භාවිතා කර ටික වේලාවක් හිස පිරිමදින්න. 

 


මෙය දිනකට 2 වරක් හෝ 3 වරක්  පමණ කරන්න. සති 2 කකට පසු ඔබේ හිස කෙස් වර්ධනය වීම ආරම්භ වනු ඇත.





Post a Comment

Previous Post Next Post