ඔබේ කිහිලි ප්‍රදේශයේ ඇති වන අඳුරු පැහැ සම ඉවත් කර ගැනීමට හැකි ලාභ පිළියමක් මෙන්න!

නූතන සමාජය විසින් පනවා ඇති පීඩනය, හැම විටම සර්ව සම්පූර්ණ විය යුතු බව, සෑම විටම පෙනුම හොඳ වීම සහ හැඩය ගැන සැලකිලිමත් විය යුතු බව සමහර වෙලාවට මිනිසුන්ට දැනෙනවා.
එය වැරදි දැක්මක් වුවත් එක්තරා ආකාරයකට අප සියලු දෙනා විවිධ වු හා සුවිශේෂී වූ දේ කරන්නට යන බව සත්‍යයක්. එහෙත් මේ නිසා ඔබ ලජ්ජා විය යුතු නැහැ. සමහර වෙලාවට සමහර දේවල් නිවැරදි කරන්නට හෝ සැඟවීමට සහ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන විවිධ  ක්‍රම තිබෙනවා.

කිහිලි ප්‍රදේශයේ තිබෙන අඳුරු සම බැලු බැල්මට අවලස්සනයි. මේ ප්‍රශ්නයට බොහෝ දෙනා විසදුම් සොයනවා.හොඳයි, අපි ඔබට විසඳුමක් සොයා ගැනීමට උදව්වක් විදියට ඉතා සරල ක්‍රමයක් හෙළි කරන්නම්!

අර්තාපල් හුදෙක් පුදුමාකාර විදියට සම මත යම් වාසිදායක බලපෑමක් ඇති කරනවා. අඳුරු සමක් ඇති ප්‍රදේශය ඉවත් කරන  අතර මෙයින්  කිසිදු අහිතකර බලපෑමක්  ඇති නොකරයි.

ඔබට මේ සඳහා ලෙමන්ද ගෙන  උත්සාහ කර බලන්න  පුළුවන්. නමුත් ලෙමන් සංවේදී සමක් ඇති අය සඳහා නිර්දේශ කර නැහැ. පහත වීඩියෝව දී, ඔබට  එවැනි ගැටලු විසඳීම සඳහා  වෙනස් ක්‍රම තුනක් දැන ගන්නට ලැබෙයි !





මුලාශ්‍රය : timeforhealthyfood.com

Post a Comment

Previous Post Next Post