ඉන්නන් හා කරගැට නිවසේදීම ඉවත් කර ගැනීමට හැකි පහසු හා ලාභදායි මෙන්ම වේදනාවකින් තොර පිළියමක් මෙන්න !



ශරීරයේ කුමන හෝ කොටසක පෙනී සිටින කරදරකාරී, වේදනා රහිතව වැඩි වන ඉන්නන් හා කරගැට විශේෂයෙන් ඇති වන්නේ සිරුරේ වැඩිපුර දහඩිය දමන තැන් වලයි.

 


මෙය හානිකර නැති වුවද, කරගැට කැසීම හේතු කොට ගෙන ලේ ගැලීම පවා සිදු විය හැකියි.මේ දෙකම කාන්තාවන්ගේ සුන්දරත්වය කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්නයකි.මෙය සමෙන් ඉවත් කර ගැනීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කරයි. 

 


ඉන්නන් කරගැට වලට සමාන වන අතර ඒවා සාමාන්‍යයෙන් පිහිටන්නේ දහඩිය දමන තැන් වලයි. මේ අතර සාමාන්‍යයෙන් කිහිල්ල, මුහුණ හා බෙල්ල මත ප්‍රධාන වේ.අප මේ වන විටත් සඳහන් කර ඇති පරිදි කරගැට හා ඉන්නන් භයානක නොමැති නමුත් තරමක් සිත් ඇද ගන්නා සුළු නොවුවකි.

 

ඇපල් සයිඩර් විනාකිරි වල ගුණ පුළුල් පරාසයක පවතී. එය බොහෝ රෝග සුව කිරීම සඳහා යොදා ගන්නේ එහි ඇති ශක්තිමත් ප්‍රතිවෛරස් , ප්‍රතිබැක්ටීරීයා සහ දිලීර නාශක ගුණ නිසාවෙනි. මෙය ඉන්නන් සඳහා විශිෂ්ට පිළියමක් වේ. 

 

කපු රෙදි කැබැල්ලකට හෝ කපු පුළුන් කැබැල්ලකට ඇපල් සයිඩර් විනාකිරි බින්දු කිහිපයක් දමා ගෙන එය සෘජුවම ඉන්නන්ට ආලේප  කරන්න. ඔබ විනාකිරී වලින් මේ ප්‍රතිකාරය කිරීමට පෙර ඔබේ සම පිරිසිදු කිරීමට වග බලා ගන්න.

 


ඔබ මේ ක්‍රියා පටිපාටිය නැවත නැවත කරන විට සැමවිටම අලුත් කපු රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.ඔබට දින 5 ක් තුළ යහපත් ප්‍රතිඵල දැක ගත හැකියි. දින 5ක් තුළ ඔබට කිසිදු ප්‍රතිඵලයක් දකින්නට නොලැබුනේ නම් නැවත නැවත ඉන්නන්   අතුරුදහන් වන තුරු මෙම ප්‍රතිකාරය කරන්න.




Post a Comment

Previous Post Next Post