ඔබේ කන තුළට ළූනු දැමුවොත් එක් රැයකින්ම වෙන දේ බලන්න!

ඔබේ කන තුළට ළූනු දැමුවොත් එක් රැයකින්ම වෙන දේ බලන්න!





ළූනු විවිධ ක්‍රම සඳහා භාවිතා කල හැකි බව ඔබ දැන සිටියාද? ගෘහණියන් විසින් මෙය බාබකියු ග්‍රිල් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කරන අතර  ආහාර වල රසය වැඩි කිරීමටත් එකතු කර ගන්නවා. අපගේ ශරීර සුවතාවයට පවා මෙය උදව් වෙනවා. ඔව්, ළූනු සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වැනි රෝග ලක්ෂණ සඳහාද  උදව් දෙනවා.


ඔබ කවදා හෝ වේදනාකාරී කන් කැක්කුමට මුහුණ දී තිබේද එසේනම්   මේ පැරණි  යුගයේ ස්වයං-සුව උපක්‍රමය උත්සාහ කර බලන්න. ළූනු ගෙඩිය අල්ලාගෙන එය විවෘත වෙන ආකාරයට කපා  එහි මධ්‍යයේ ඇති කුඩා කොටස පිටතට ගන්න. ඔබ නිදා ගන්න යන්න කලින් ඔබේ කනට  ළූනු ගෙඩියේ විවෘත  පැත්ත තබන්න. ඔබ අවදි වූ විට, ඔබට වඩාත් සුව පහසුවක් දැනේවි. ළූනු වලින් කනේ හටගෙන ඇති ඕනෑම ඉටි ප්‍රමාණයක් මොළොක් කර එය ඉවත් කිරීමට වඩා පහසු කරනවා. එය ස්වභාවිකව හා ඵලදායී ලෙස කනේ වේදනාව අඩු කර විවේකය ලබා දීමට  එක් රැයකින් ක්‍රියා කරනවා.


රාත්‍රියට ඔබේ කන් වලට ළූණු දමා තැබීම ඔබේ ශරීරයට  අවශය  නිවැරදි දේ පමණක් විය හැකියි. එය ලාභයි සම්පුර්ණයෙන් ස්වාභාවිකයි සහ ඔබේ නිවසේදීම සුවපහසුව සිදු කළ හැකියි. අපිට පෙනෙන්නට තිබෙන හා වාර්තා කරන ලද ප්‍රතිලාභ අතර තිබෙන ඍණාත්මක දේ නම් එහි සුවඳ නිසා  වන අසහනයයි. උත්සහ කරන්න. මෙය  ක්‍රියා කරන හැටි බලන්න.



Post a Comment

Previous Post Next Post