වීදුරු භාජනයක් තුලට දැමූ විෂ නැති විකර්ෂකයක් භාවිතයෙන් මකුණන් පලවා හරින්නේ කොහොමද?

මකුණන් ඔබට කරදරකාරී ද? ඔබේ විසඳුම විෂ නැති විකර්ෂකය භාවිතයෙන්  මකුණන් පලවා හැරිමයි.

අප සියලු දෙනාම දන්නවා  විශේෂයෙන්ම මකුණන් ඇති ප්‍රදේශවල  ජනතාව කුඩා භාජන තුළ පැඟිරි තෙල්  ගබඩා කර ඒවා භාවිතයෙන් ප්‍රයෝජන ගන්නා  බව. ඇත්ත වශයෙන්ම ,ඔබ රසායනික ද්‍රව මත පදනම් නොවු  සුගන්ධ තෙල් භාවිතා කිරිම විශේෂයෙන්ම ඇති හොඳම විකල්පය වේ.
සුගන්ධ තෙල් වලින් මානසික ආතතිය, සැහැල්ලුවීම, රාත්‍රියට හොද නින්දක් ලැබිම හා ප්‍රතිශක්තීකරණ පද්ධතිය සෞඛ්ය සම්පන්න විමට පවා ප්‍රයෝජනවත් වෙනවා. මේ අවස්ථාවේ දී, මෙම තෙල් වර්ග වලින් පරසතුරු මකුණන් ඉවත් කර ඇත්තටම ලස්සන ආලෝකය ලබා ගනිමින් ඔබව  ලිහිල්  හා සන්සුන් කිරිමට උපකාර කරයි.මෙම ලිපිය තුළ , මෙවැනි  තෙල් වර්ග සහ ඔබ අවට තවත් පහසුවෙන් ලබා ගත හැකි අමුද්‍රව්ය සමග ඉතා සරල ලෙස මෙම දෝෂයන් නැති කර ගන්නේ කෙසේද යන්න ඔබට කියමි.

මෙම පුදුමාකාර වීදුරු භාජනය සැඳීමට ඔබට පහත සදහන් දේවල් අවශය වනු ඇත:

  • කුඩා විදුරු භාජන 4ක් හෝ ප්‍රතිචක්‍රිකරණය කල ජෙලි භාජන ( මෙම ක්‍රියාවලියට  ගින්දර යොද ගන්නා නිසාවෙන් වීදුරු භාජනයක් භාවිතා කරන්න)

  • පහත සඳහන් එවායින් බිංදු  40 බැගින්  : දේවදාරු ලී, ලැවෙන්ඩර් , ලෙමන්, Thieves Essential Oil (සූගන්ධ තෙල්)  - තෙල් හොඳම දෝෂ පලවා හැරීමට උදව් කිරීමට  මුත් ඔබ ඊට වඩා ප්‍රයෝජනවත් දේටද එවා  භාවිතා කරන්න . එක් එක් භාජනයට තෙල්  බිංදු 10 බැගින් එක් කරන්න.

  • නැවුම් ලෙමන් ගෙඩි 2

  • නැවුම් දෙහි ගෙඩි 2

  • නැවුම් රෝස්මේරි කිනිති  8

  •  ජලය

  •  පාවෙන  ආලෝක ඉටිපන්දම්


සාදන ආකාරය:

  • ඔබගේ භාජන  4 පෙලට තියා  ගන්න.

  • ඔබේ ලෙමන් හා දෙහි ගෙඩි පෙති කපා පසෙකින් තියා ගන්න.

  • එක් එක් බඳුන තුලට රෝස්මේරි ඉති දෙක බැගින් දා ගන්න.

  • භාජනය වලට 3/4 ක් ජලය  පුරවන්න.

  • මේ අවස්ථාවේ දී, ඔබ ප්‍රිය කරන සුගන්ධ තෙල්  බිංදු 10 ක් පමණ එක් එක් ජෝගුවක් තුළට  එකතු කරන්න.

  • සැහැල්ලුවෙන් භාජනයක් සොලවන්න

  • සමානව එක් එක් ජෝගුවක් තුළ ලෙමන් හා දෙහි කැබලි දමන්න

  • ඔබට  මිශ්‍රණයේ  පරිමාව වැඩි කිරීමට අවශය නම් වැඩිපුර  වතුර එකතු කල හැක

  • මිශ්‍රණය මත පාවෙන  ආලෝක ඉටිපන්දම්  තබන්න

  • ඔබේ කැමැති ස්ථානයකින්  භාජනය තබන්න , එය එළිය දල්වන්න 


විදුරු භාජනය රැදවිමේදි අවශ්‍ය වන අමතර ඉඟි:

  • ඔබ දන්නා පරිදි  කුඩා දරුවන් ගැවසෙන ස්ථානයක ඉටිපන්දම් භයානක විය හැකිය. වෙනත් වචන වලින් කිවහොත්,ඉටිපන්දම් භාවිතා කරන විට   ඔබේ කුඩා දරුවගෙ  ආරක්ෂාව ගැනත්, ඔබ වෙනුවෙනුත් ආරක්ෂා විමටත් සිහි තබා ගන්න.

  • මිශ්‍රණයට කිසිවක් අවශෝෂණය කිරීම  ආරක්ෂිත නොවේ. ඒ නිසා, එම මිශ්‍රණය ඕනෑම කෙනෙකුට , විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිසිත් මිශ්‍ර කිරිමට  ඉඩ දෙන්න එපා.

  •  ඔබ ඉටිපන්දම් ඉවර වු විට පිළිස්සීම සිදු කිරිමට භාවිතා කිරිමට අමතර ඉටිපන්දම් ලග තබා  ගන්න.

  • ජලය සමග පලතුරු තැබූ විට වේගයෙන් නරක් වී  කැඩිලා යනවා. දිගු කාලයක්  තැබිමෙන් දුර්ගන්දය ඇති වෙනවා. මෙය දින  2 කට  හෝ දින 3 කට පසු පළතුරු හා දියර ඉවතලන්න. නැවත සකස් කිරිම ආරම්භ කරන්න.


මෙය කරන්න උත්සාහ කරන්න අපි පොරොන්දු වෙනවා  ඔබ මෙයට ගොඩාක් කැමති වෙයි කියාත් ඔබ නැවත මකුණන්ගෙ කරදරයට රසායනික  නිෂ්පාදන භාවිතා නොකරයි කියාත්.



යොමුව:
http://www.realfarmacy.com/mason-jar-repellent/
http://naturehacks.com/mason-jar-citronella-oil-lams-keeps-the-flies-away/
http://complete-health-and-happiness.com/keep-bugs-away-with-a-non-toxic-mason-jar-repellent/

 Egline J ගෙනි.

Post a Comment

Previous Post Next Post