ස්වාභාවිකව හා වේගවත්ව පාස්ලි ( Parsley ) තේ වලින් ඔබේ වකුගඩු පිරිසිදු කර ගන්නේ කෙසේද!

බොහෝ  පැළෑටි වලින් ඖෂධ පැළෑටියක් ලෙස  පාස්ලි සෞඛය සම්පන්න ගුණ ගෙන දෙනවා.

අප බොහෝ විට පාස්ලි අපේ උයන්වල හෝ හුදෙක් ජනෙල් පඩි මත හිටවනවා. අපි බොහෝ ආහාර වලට රස එක් කිරීමට හා ආහාර පිසීමටද   එය භාවිතා කරනවා.නමුත් අපට බොහෝ විට මතක නෑ පාස්ලි  වල බොහෝ රෝග සඳහා ඉතා සාර්ථක වන අතිශය අසාමානය ඖෂධීය ගුණ ඇති බව.පාස්ලි Petroselinum Crispus  නමින්ද හදුන්වනවා.ඉන් අදහස් වන්නේ " ගල් සැල්දිරි " යන අර්ථයයි.එම නම ග්‍රීක සිට පැමිණෙන  වචනයකි.

එය දිගුකාලිනව ඇති වකුගඩු රෝග සඳහා යම් වාසිදායක ඔසුවක්  ලෙස හඳුන්වා දි ඇති අතර නැවුම් පාස්ලි හෝ පාස්ලි තේ ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා භාවිතා වේ.



ශරීරය කාර්යක්ෂම කරගැනීමටත් පිරිසිදු කරගැනීමටත් හා වකුගඩු රෝග වැළක්වා ගැනීමටත්  බලාපොරොත්තුවන අය, මෙය කියවන්න!

වකුගඩු අපගේ ලේ පිරිසිදු කරන අතර අපගේ ශරීර වලින් අතිරික්ත අපද්‍රව්‍ය ඉවත් කිරීමට ක්‍රියා කරනවා. ඒ නිසා, ඕනෑවට වඩා ප්‍රෝටීන හෝ විෂ සහිත ද්‍රව්‍යය ගොඩනැගුනහොත් එවා ක්‍රියාත්මක වන්නෙ නැහැ මෙයින් අපේ ලේ අවහිර වනවා.බොහෝ විට සියලු  විෂ ද්‍රව්‍ය නිසාවෙන්  අපව ලෙඩ කරවනවා.උදරාබාධ , වකුගඩු වල ගල් සහ වෙනත් බොහෝ සෞඛය ගැටළු ඇති වන්නට පුලුවන්.එම නිසයි වකුගඩු පිරිසිදු කිරිම ඔබේ පුරුද්දක් කර ගත යුත්තේ දෙයක් වන්නට කලින්ම! ඔබේ සිරුරේ විෂ ඉවත් කර ඔබේ වකුගඩු පිරිසිදු කිරීමට විවිධ ක්‍රම තිබෙනවා.නමුත් එය හැම විටම ස්වාභාවිකව සිදු කිරිමයි ආරක්ෂිත වන්නේ.අප දැන් යන්නේ මෙම ලිපිය තුලින් පාස්ලි වලින් විෂහරණය ගවේෂණය කිරීමටයි. (ඔබ අනුමාන කර ඇති පරිදි )

පාස්ලි සෑම වකුගඩු රෝගයක්ම, මුත්‍රා රෝග තත්වයක්ම හා වකුගඩු ඉදිමුම සහිත දැවිල්ල සඳහා ඵලදායී වේ.පාස්ලි  අපේ ශරීර පටක තුලට යළි ලුණු එකතු විම වැළැක්වීම සඳහා උපකාරී වේ, එසේ එය වචනාර්ථයෙන්ම  මුත්‍රාශයෙ , වකුගඩු වල , හා අක්මාවෙ අපද්‍රවය  බැහැර කරනු ලබයි.

එය ශරීරයෙ පටක හා ජලය රැඳවීම, තෙහෙට්ටුව සහ ඉතා ස්වල්ප වූ හෝ මුත්‍රා දෑවිල්ල නැති කිරීමට උදව් වේ.පාස්ලි ඔබගේ සෛල යළි ගොඩනැංවීමේ උපකාර හා වකුගඩු වල ක්‍රියාකාරීත්වයට පහසුකම් සලසවන අති උත්කර්ෂවත් ප්‍රතිඔක්සිකාරකයක් වේ.මෙය ඇදහිය නොහැකි තරම් ඛනිජ වලින් පොහොසත් අතර එය මෙම අවයව වල  විෂ සහ මේද ඉවත් කිරීමට  වකුගඩු වලට උදව් වේ.

පාස්ලි වල අන්තර්ගත බීටා-කැරොටින් , ක්ලෝරොපිල්, සහ විටමින් A, B, C වල ආසාදන හා සටන් කල හැකි ඇදහිය නොහැකි ඖෂධීයමය ගුණ ඇති අතර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.පාස්ලි පුදුමාකාර ලෙස මූත්‍රා වැඩි කර ඔබේ ශරීරයේ  ස්වාභාවිකවම දියර තුරන් කිරීම සඳහා උදව් වේ.මීට අමතරව පාස්ලි රුධිර පීඩනය අඩු කරයි.මෙය  ආකර්ෂණීයයි.  එහෙම නේද?

පාස්ලි යුෂ,හරියට කොළ පැහැ සුපිරි බීමක් වගේ,සමහර විට පාස්ලි  තනිව  භාවිතා කිරීම වඩා බලසම්පන්න ලෙස සැලකේ. ඇතැම් සෞඛය විශේෂඥයන් උපදෙස් දි ඇති අන්දමට පාස්ලි යුෂ පළතුරු හෝ එළවළු සමඟ මිශ්‍ර කර භාවිතයට ගත යුතුයි.කොමඩු , සැල්දිරි , කැරට්, පිපිඤ්ඤා, දෙහි ඒවා අතර වේ.මේ සියලු දෑ මහා ප්‍රතිඔක්සිකාරක වේ. ප්‍රයෝජනවත් විකල්පය වන්නේ පාස්ලි යුෂ කර භාවිතයට ගැනිමයි.කෙසේ වෙතත් ඔබට  කවදාවත් ඔබේ වකුගඩු පවිත්‍ර විම හෝ එයට  ඔබේ ශරීරය ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ අදහසක් නොමැතියි සිතේ නම් ඔබ පාස්ලි තේ භාවිතය ආරම්භ කර පසුව පාස්ලි යුෂ වලට මාරු වන්නට ඔබට පුලුවන්.

වඩාත් පොදු ඖෂධ පැළෑටියක් භාවිතයෙන් ඔබේ ම අතින් හදන තේ කොප්පයකින් ඔබගේ වකුගඩු පවිත්‍ර කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරක් මෙන්න. මෙය ඉතා රසවත්  අතර මිහිරි  සුවඳක් ඇත!..

පාස්ලි තේ සාදා ගැනීමට ඔබට පාස්ලි කොළ මිටියක් හා භාජනයක් මිස වෙන කිසිවක්  අවශය නොවේ!

ඔබේ පාස්ලි කොළ හොදින් සෝදා කෑලිවලට කපා ගන්න. වතුර භාජනයකට පාස්ලි දමා ආසන්න වශයෙන් විනාඩි 10 උණු කර ගන්න. භාජනය ලිපෙන්ඉවතට ගෙන නිවෙන්නට හරින්න.පසුව පාස්ලි කොළ ඉවත් කර ගන්න.ඔබේ තේ කෝප්පය රස කිරීමට ලෙමන් යුෂ ටිකක් ( මීට පෙර සඳහන් කර ඇති පරිදි තවත් දීප්තිමත් දියර වන)හෝ  සමහර මී පැණි එකතු කල හැකිය.දිනපතා  වීදුරුවක් පානය කරන්න.ඔබට එය උණුසුම්ව හෝ සිසිල් කර පානය කල හැකිය.එය ඔබව අලංකාර කරයි.

එහි විවිධාකාර සෞඛය ප්‍රතිලාභ තිබිය දී වුවත්, පාස්ලි  ගැබිණි කාන්තාවන් ගෙන් ඉතා වීශාල ප්‍රමාණයක් සහ ලේ අඩු විමෙන් බෙහෙත් ගන්නා අය භාවිත කරන්නේ නැහැ. ඔබ දැඩි සෞඛය කොන්දේසි වලට යටත්ව සිටිනවා නම් පාස්ලි භාවිතා කිරීමට පෙර ඔබේ වෛදයවරයාගේ  උපදෙස් ලබාගන්න.

Anastasia ටී විසින්

Post a Comment

Previous Post Next Post