අද අපි හෙළි කිරීමට බලාපොරොත්තු වන ස්වාභාවික පිළියම වසර දහස් ගණනකටත් වඩා පැරණි වන අතර, ටිබෙට් භික්ෂුවක් විසින් මෙය සොයා ගෙන ඇත.
විශේෂඥයන් පවසන අන්දමට මෙය වඩාත් බලගතු ස්වාභාවික පිළියමක් වන අතර ඔබේ සෞඛ්ය ගැටළු හා සියලු වර්ගවල රෝග වැළැක්වීම සඳහා මෙය උපයෝගී කර ගත හැකි වේ. එහෙත්,එහි භාවිතය වසරකට වරක් පමණක් අවසර දී ඇත.
මෙම අරුම පුදුම ස්වාභාවික පිළියමේ ප්‍රධාන අමුද්‍රව්යයක් වන්නේ අපි අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන සෞඛ්ය සම්පන්න ආහාරයක් වන සුදුළූණු වේ.
අමු සුදුළූණු ලොව වටා ආහාර රැසක පොදු අංගයක් වන්නේ, එය සාම්ප්‍රදායිකව අඩු රුධිර පීඩනය, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය, රුධිර නාලවල මේදය ඇතුළු විවිධ සෞඛ්ය ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන නිසාවෙනි.
එසේම, සුදුළූණු ඵලදායී ලෙස LDL කොලෙස්ටරෝල් පාලනය කරයි.
විද්යාත්මකව තහවුරු කරන අන්දමට සුදුළූණු වල අන්තර්ගතයේ ඇති allicin, රුධිර පීඩනය අඩු කිරීමට හුදෙක් ඖෂධ වර්ග හෝ පෙති වර්ග වලට වඩා ක්‍රියා කරන බව තහවුරු වී ඇත.සුදුළූණු රුධිර නාල නිදහස් කර ආරක්ෂා කරයි.
මෙම ආශ්චර්යවත් පිළියම සූදානම් කිරීම ඉතා සරල යි:
අමුද්‍රව්ය:
අවුන්ස 5 /ග්‍රෑම්350 ක් සුදුළූණු
අවුන්ස 7 / මිලි 200 ක් 95% ක් මධ්යසාර හෝ රම් (එහි මෙතනෝල් හෝ benzalkonium ක්ලෝරයිඩ් අඩංගු නොවිය යුතුය)
මේ ප්‍රමාණය දින 12 ක් සඳහා ප්‍රමාණවත් වේ.
උපදෙස්:
සුදුලූනු සුද්ද කර එය පොඩි කර ගන්න. එය මධ්යසාර හෝ රම් වලට එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණය විෂබීජහරණය කල වීදුරු බෝතලයකට මාරු කර දින 10ක් තිබෙන්නට හරින්න.එම මිශ්‍රණය පෙරා ගෙන නැවත බෝතලයකට වත් කර ශීතකරණය තුළ බෝතලය ගබඩා කර තබන්න.
භාවිතය:
වතුර වීදුරුවක් ගෙන මෙම මිශ්‍රණයෙන් බිංදුවක් එයට එකතු කරන්න. ඔබේ උදේ ආහාරය සහ දිවා ආහාරයට පෙර මේ ආකාරයට සාදා ගත් වීදුරුවක් බොන්න.වතුර වීදුරුවකට මෙම මිශ්‍රණයෙන් බිංදු 2-3ක් එකතු කර රාත්‍රී ආහාරයට පෙර එය බොන්න.
ඇත්තටම මෙම ඉතා ඵලදායී ස්වාභාවික ඖෂධයේ බලපෑම ඔබව කම්පනයට පත් කරයි!
මුලාශ්‍රය: www.healthylifetricks.com
Post a Comment