විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට දණ හිස් වේදනාවට හා සන්ධි වේදනාවට ප්‍රධාන හේතුව වන්නේ අහිතකර ශරීර ඉරියව් වේ. මෙවැනි ප්‍රශ්න වඩාත් සංකීර්ණ හේතු විය හැකිය. ඒ නිසා මෙම රෝගීන් වේලාව මත ප්‍රතිකාර කර ගත යුතු වෙනවා.
මෙම ස්වාභාවික පිළියම මගින් දණ හා සන්ධිවල කාර්යය නිසි ආකාරයෙන් සිදු කරවනවා.මෙමගින් ඇටකටු වල ව්යුහය උසස් කර ඒවායේ අනුරූපත්වය දියුණු කරනු ලබනවා.
දැන් බලමු මේ ජෙලටින් ප්‍රතිකාරය සාදා ගන්නේ කොහොමද කියලා.
අමුද්‍රව්‍ය:
වියළි මිදිමේස හැදි 3ක්
රස මුසු නොකල ජෙලටින් මේස හැදි 2ක් (40 g)
හණ ඇට තේහැදි 8 ක්
තලඇට මේස හැදි 4ක්
වට්ටක්කා ඇට 40g
මී පැණි 200g
උපදෙස්:
විශාල බඳුනක ඉහත සඳහන් කල අමුද්‍රව්ය මිශ්‍ර කර සියල්ලඑකට එකතු වන සේ හොදින් කලවම් කර ගන්න. පසුව මෙම මිශ්‍රණය වීදුරු ජෝග්ගුවකට දමා ගන්න.
භාවිතය:
ඔබ මෙම පිළියම දිනපතා කළ යුතුයි. දවසට දෙවරක් ඔබගේ උදෑසන ආහාරයට හා දවල් ආහාරයට පෙර මෙයින් තේ හැන්දක් ගත යුතුයි.
මෙම ප්‍රතිකාරය මගින් නම්යතාවය වැඩි දියුණු වනු ඇත. ඇටකටු සහ සන්ධි ශක්තිමත් කරන අතර ඊට අමතරව එම පරිවෘත්තීය උත්තේජනය කරනු ඇත.
මූලාශ්‍රය: www.healthcareaboveall.com
Post a Comment