ඔබ මවිතයට පත් වන කෙසෙල් ලෙල්ලෙ ගුණ මෙන්න!



කෙසෙල් ශාක අතර වඩාත්ම ජනප්‍රියම  පළතුරු වලින් එකකි. එහි ඉතා ප්‍රණීත රසයක් ඇති අතර මෙම පළතුර බොහෝ සෞඛ්‍ය  ප්‍රතිලාභ ලබා දෙයි.



කෙසෙල් ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වේ. අප සියලු දෙනා  සාමාන්‍යයෙන් කරන්නේ කෙසෙල් ලෙලි විසි කරන එකයි. එහෙත්, එවා අපට  අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා.



මෙහි දැක්වෙන්නේ ඒවා ප්‍රයෝජනයට ගන්නා අන්දමයි :



හිසරදය


කෙසෙල් පොටැසියම් වලින් ඉහළයි. ඉතින් ඔබ හිසරදය සමනය කිරීම සඳහා නළලේ හා ගෙල පිටුපස  කෙසෙල් ලෙල්ලේ සාරය ඇතිල්ලීම කල යුතුයි.



ඉන්නන්


කෙසෙල් ලෙලි ඉන්නන් ඉවත් කර ගැනීම සඳහා ඵලදායී වේ.මෙය යන්තම් බලපෑම එල්ල වූ ප්‍රදේශයක් මත කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තෙන් ආලේප කරන්න. නැතිනම් ඉන්නා සිටින තැනට කෙසෙල් ලෙල්ලේ කෑල්ලක් තබා  වෙළුම් පටියකින් ඔතන්න.



සෝරෛයසිස් නම් චර්මරෝගය


කෙසෙල් ලෙලි සම මෘදු කරයි. කැසීම නවත්වයි. සෝරෛයසිස් රෝගය සුව කරයි. දවසකට වරක් හෝ දෙවරක් රෝගාශ්‍රිත ප්‍රදේශයේ කෙසෙල් ලෙල්ල ආලේප කරන්න. මෙහි බලපෑම දින කිහිපයකින් ඔබට අත් විදිය හැකියි.



කුශ්ඨ


බලපෑම එල්ල වූ ප්‍රදේශය මත කෙසෙල් ලෙලි ඇතිල්ලීම කරන්න. එය ඉතා ඉක්මනින් කුෂ්ඨ සුව කරනු ඇත.



දත් සුදු කිරීම


මිනිත්තු කිහිපයක් කෙසෙල් ලෙලි වලින් දත් පිරිසිදු කරන්න. සති කිහිපයක් තුළ ඔබේ දත් හොඳින් සුදු සහ සෞඛ්ය සම්පන්න වනු ඇත.



අර්ශස්


කෙසෙල් ලෙලි  අර්ශස් රෝගය  සදහා  මහත් බලපෑමක් එල්ල කරයි. ඔබ කළ යුත්තේ බලපෑම ඇති ප්‍රදේශයේ විනාඩි 5ක් පමණ කෙසෙල් ලෙල්ලේ සාරය ඇතිල්ලීමයි.මේ ක්‍රියාපටිපාටිය දිනපතා දවසකට පස් වතාවක් නැවත නැවත කල යුතුයි.



කෘමීන් සපා කෑ විට


කෘමීන් සපා කෑ ප්‍රදේශයේ  කෙසෙල් ලෙල්ල ඇතිල්ලීම කරන්න.සමේ කැසීම් නවත්වා සම සන්සුන් කරයි.



කුරුලෑ


කෙසෙල් ලෙලි මගින් ඉදිමුම  සහ අසාමානය උද්දීපනය ඇතුළු අවදානම් ඇති වීමට ඉඩ නොතබයි. ඔබ නින්දට යාමට පෙර කුරුලෑ මත කෙසෙල් ලෙල්ලේ සාරය ඇතිල්ලිය යුතුයි.



තැල්ම


කෙසෙල් ලෙල්ලේ ඇති බලසම්පන්න ප්‍රතිජනක ගුණ නිසාවෙන් තැල්මවල් වලට හා සම සිරීමකදී පවා වේගවත් සුවයක් ලබා දෙයි.



ස්වභාවික ලෙස  ඔප දැමීම් වලට 

කෙසෙල් ලෙලි වලින් ඔබගේ ගෘහ භාණ්ඩ, මුලුතැන්ගෙයි උපකරණ හා ඔබගේ නිවස අලංකාර කරන ශාක  පත්‍ර වල ඇති දූවිලි පවා හැකි උසස් අන්දමින් පිරිසිදු කර ගත හැකියි.  ඔබගේ සපත්තු ඔපදමා ගැනීමටද මෙය කදිමයි.








මූලාශ්‍රය: www.worldofhealthandwellness.com

Post a Comment

أحدث أقدم