Vinyl කලිසම් අඳින අයුරු









සරත් කාලයේදී හා ශීත කාල වලදී  මෙම කලිසම් කාන්තා පිරිමි බේදයකින් තොරව දෙපාර්ශවයටම රාත්‍රි උත්සව අවස්ථාවකට හෝ සැදෑ සාද වලදිද ඇදීමෙන් වැඩි දෙනාගේ ආකර්ෂණයට ලක් වීමට පුලුවන. ඒ වගේම විනෝද චාරිකා යෑමේදී පවා  උචිතයි. ශීත කාල ගුණයක් සහිත රට වල ජනතාවට මෙම කලිසම් වඩාත් යෝග්‍ය වේ



































රූප රාමු vogue සඟරාව ඇසුරෙනි.

Post a Comment

أحدث أقدم