ස්වභාවික ලෙස ඔබේ හිසකෙස් වර්ණ ගන්වන්නේ කෙසේද? බලන්න!

හිසකෙස් වර්ණ ගන්වන ආලේපන වල අසාමාන්‍ය පිළිකා සෛල වර්ධනය අවුලුවාලීමට හැකි කටුක රසායනික ද්‍රව්‍ය  අඩංගු බව නවතම විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට හිසකෙස් වර්ණ ගන්වන  කාන්තාවන් 87-100 ත් අතර ප්‍රමාණයකට පියයුරු පිළිකා  සෑදී ඇති බව රෝග විනිශ්චය කර ඇත. ඩිම්බකෝෂ පිළිකා රෝගයෙන් පෙළෙන්නන් අතර වසරකට 1-4 වතාවක් ඔවුන්ගේ කෙස් වර්ණ ගන්වන රෝගීන් සංඛයාව 70%  කින් අඩු  වී තිබෙනවා.

ස්වාභාවික නිෂ්පාදන සාම්ප්‍රදායික වශයෙන්  පවතින්නේ නැති විය හැකියි. කෙසේ වෙතත් එමගින් නියත වශයෙන්ම ඔබගේ හිසකෙස් ශක්තිමත් කර  ආරක්ෂා කරනු ඇත. පිළිකා පිළිබඳ ජාතික ආයතනයේ නිගමනයට අනුව, හිසකෙස් වර්ණ ගන්වන ආලේපන වල රසායනික ද්‍රව්‍ය 500 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා එපමණක් නොව එවා බොහෝ පිළිකාකාරක වේ. මෙය දරුණු බව පෙනී යනවා නේද?

කෝපි, පුදුමාකාර ස්වාභාවික නිෂ්පාදනයක්  වන අතර එය මහත් බලපෑම් සපයයි. ඔබේ හිසකෙස් බොහෝ වේගයෙන් වර්ධනය කරන අතර එමගින්  විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙයි.

International Magazine of Dermatology හී ජනවාරි සංස්කරණයේ සඳහන් වන පරිදි 2007 වසරේ සිදුකළ අධ්යයනයකට අනුව කෝපි පුදුමාකාර ලෙස ක්‍රියා කරන බව  ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඔබේ හිසකෙස් වර්ණ ගැන්වීමට (dye ) කිරීමට කෝපි භාවිතා කරන්න

  1. සැබවින්ම ඝන  කාබනික කෝපි මාත්‍රාවක් සූදානම් කරන්න. (සාන්ද්‍ර කළු කෝපි සාදන යන්ත්‍රයක් භාවිතා කරන්න.) කාබනික නොවන වර්ග වල ඇතැම් රසායනික  ද්‍රව්‍ය  ප්‍රති ක්‍රියා කරන  නිසා.  
  2. එය කාමර උෂ්ණත්වයේ දී සිසිල් කරන්න.
  3. ඔබ මේ වන විටත් සෑදූ කෝපි කෝප්පයට කාබනික කෝපි තේහැඳි  2ක්   සහ ස්වභාවික conditioner කෝප්ප 2ක් එකතු කරන්න.
  4. ඔබේ හිසකෙස් මත මිශ්‍රණය ගල්වන්න. ඉන්පසු පැයක් එය තිබෙන්නට හරින්න. මෙම ස්වාභාවික ' ඩයි ' මගින් කිසිදු බලපෑමකින් තොරව  ගුණාත්මක බවින් යුතුව ඔබේ හිසකෙස් වර්ණ ගන්වයි.


කෝපි සේදුම්කාරකය

  1. ඔබේ හිසකෙස් සේදීමට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න. ඔබ සෑදූ  කෝපි වලින් හිස කෙස්  සෝදා ගන්න.
  2. විනාඩි 20 ක් එය තබා ගන්න.
  3. එය සෝදා හැරීමට ඇපල් සයිඩර් විනාකිරි කදිමයි.මක් නිසාද යත් එයට පුලුවන් ඔබේ හිසකෙස් වල පැහැය එආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීමට.
  4. ඇල්මැරුණු ජලයෙන්  නැවත ඔබේ හිසකෙස්  සෝදා හරින්න.ඔබේ හිසකෙස් පෙනෙන්නට තිබෙන තත්වය ගැන ඔබ සතුටු නොවේ නම්, නැවත නැවතත් මේ  ක්‍රියා පටිපාටිය කර ඔබ අපේක්ෂිත ප්‍රතිඵල ලගා කර ගන්න.


මූලාශ්‍රය : www.beextrahealthynow.net

Post a Comment

Previous Post Next Post