නිර්මාංශිකයින් , මස් - පරිභෝජනය කරන්නන්ට වඩා බුද්ධිමත් හා සංවේදී ද ? බලන්න

http://www.morelk.com/2016/05/blog-post_11.html
නිර්මාංශිකයින් ඉහළ බුද්ධි මට්ටමින් හා සංවේදන කුසලතා වලින් ඉහලින් සිටිමට ඇති ඉඩ කඩ වැඩි බව නව අධයයනයන්ගෙන්  සොයාගෙන ඇත.
නිර්මාංශිකත්වය හෝ මස් මාලු නොකැම වඩාත් ජනප්‍රිය වෙමින් පවතින්නක්  වුව ද විශේෂයෙන් සෞඛය ගැන දැනුවත් ප්‍රදේශවල , තවමත් ශාක මත පදනම් ආහාර වේලක් ගැනිමට  වඩා සැකයෙන් සිටින මිනිසුන් ගොඩක් ඇත. කෙසේ වෙතත්, මෑත අධ්යයනයන්ට අනුව [1] ජාතික ළමා සංවර්ධනය අධ්යයනය විසින් සත්‍ය වශයෙන්ම වඩා බුද්ධිමත් පුද්ගලයන් නිර්මාංශිකයින් බවට පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව තම අඩු - බුද්ධිමත් මස් ලැදි සගයන්ට පෙන්වා දී ඇත.

තම අධ්යයන කාලය තුළ පර්යේෂකයන් විවිධ ඥානාත්මක  පරීක්ෂණ 11 භාවිතා කර ඇති  අතර එය වයස අවුරුදු 42 ක් වු , නිර්මාංශව  සිටි අයගේ  IQ අගයේ  ඉහළ  ප්‍රතිඵල වලින් 10 ගුණයක  වෙනසක් , මස් අනුභව කළ අයට වඩා කැපී පෙනෙන බව  IQ අගයෙන්  සොයා ගෙන ඇත. මෙම ප්‍රතිඵලය එක් අධයයනයක්  මගින් තහවුරු කල එකක් පමණක් නොවේ, කෙසේ වෙතත්, එහි ආහාර හා බුද්ධි මට්ටම්  අතර සහසම්බන්ධතාව ඔප්පු කිරිමට මෙම ක්ෂේත්‍ර තුළ වෙනත් පරීක්ෂණ කර ඇත.

මනෝ පරිණාමීය Satoshi Kanazawa [2]  ඇය  නිර්මාංශිකත්වය සහ ඉහළ බුද්ධි මට්ටම් අතර සම්බන්ධය සොයා බැලුවා.ඇයගෙ අධයයනයන්ට අනුව ඇය සොය ගත්තා  ඉහළ බුද්ධි මට්ටම් හා සංවේදනය කුසලතා ඇති බුද්ධිමත් මිනිසුන් අවට ලෝකයේ  බලපෑම් වලට අනුව  පෞද්ගලික පුරුදු වෙනස් කිරීමට වඩා කැමති බව, මස් කෑම වගෙ දෑ. බුද්ධිමත් මිනිසුන් තම අවට පරිසරයට අනුගතව  හැඩ ගැසිම  හා  තමන් අහාරයට ගන්නෙ කුමක්ද යන්න පිලිබදව නිවැරදි තිරන ගන්නවා.අපගේ පාරම්පරික පරිසරයෙන් එන හොද පුරුදු ආරක්ෂා කිරීමත් ,වැරදි දේ සමනය කර ගැනිමත්  කල යුතු වෙනවා.

බුද්ධි අංශ සහ ශාක මත පදනම් ආහාර වේල් අතර සම්බන්ධතාව එක් ක්‍රමයක් පමණක් වැඩ කරන්නේ නැහැ කෙසේ වෙතත්,හොඳින් සමබර නිර්මාංශ ආහාර ගැනීම මෙහිලා ඇත්තටම මස් මත පදනම් ආහාර වේල් වලට වඩා පෝෂණ ප්‍රතිලාභ වලින් වැඩිය. ප්‍රොටීන් වලින් ශරීරය සහ මොළය වඩාත් ශක්තිමත් හා දක්ෂ බවට පත් කරන අතර ඒ නිසා ශාක මත පදනම් වූ ආහාර භාවිතයට ගැනිමෙන් මොළයේ සෞඛය , ඵලදායීතාවය, හා බුද්ධි අංශ වැඩි දියුණු කළ හැකියි.

අපි කන දේ ගැන පමණක් ම නො වේ.පරිභෝජනය, ආශාවන් , හා සාගින්න ගැන දැනුවත් වීය යුතු නමුත් තිරසාර පැවැත්ම විනාශයට ප්‍රධාන හේතුව මස් නිෂ්පාදනය පසුගිය දශක දෙක තුළ පුළුල් විමත්, බොහෝ කාලයක් මස් පරිභෝජනයෙන්  අපගේ වත්මන් අනුපාතය පවත්වා ගත නොහැකි විමත්ය.

නිර්මාංශ ආහාර වේලක් පවත්වා ගැනිම නියත වශයෙන්ම  ආහාර අවශයතාවයම  විය යුතු නැත. ඇතැම් විට ඔබට  බර්ගර් කැමට රුචියක් ඇති වුවා විය හැක. ඒගැන සිතිම නතර කර මස් මාංශ ආහාරයට ගැනිමේ වේගය අඩු කර හා දැනුවත්ව අපි පිටින්  ගැනිම වෙනස් කර අපේ දේ ආරක්ෂා කිරීම කල යුතු වේ. පර්යේෂණ තුලින් හා ඔබේ ආහාර වේල ගැන දැනුවත් තීන්දුවක් ගැනිමට ඔබ මෙම පර්යේෂණ වලින් පැමිණ ඇත එහිදී ඔබට  බුද්ධි අංශ සහ සාමූහිකත්වය අවශය විය හැක.

විද්‍යාත්මකව නිර්මාංශිකයින් වැඩි බුද්ධිමත් බව පැවසුවත් ඉන්  අදහස් කරන්නේ අපට අපගේ මස් ආහාර පුරුදු ගැන වැඩි සැලකිලිමත් බවක් නොදැක් විය යුතු බව නොවේ. ඔබ ඔබේ ම පර්යේෂණ කරන්න සහ ඔබගේ ආහාර වේල ගැන දැනුවත් තීරණ ගන්න. කුමක් වුවත් ඔබේ ආහාර තෝරා ගැනීම් , ඔබ කන කරන දේ සමඟ සතුටු විමට  වග බලා ගන්න.


යොමුව:
 https://www.psychologytoday.com/blog/the-scientific-fundamentalist/201005/why-vegetarians-are-more-intelligent-meat-eaters
http://www.sciencedirect.com/science/article/pii/S0160289613001177

Christina L ගෙනි.


Post a Comment

أحدث أقدم