ජනප්‍රිය චර්ම රෝග විශේෂඥයෙකු විසින් හෙළිදරව් කර ඇති සරල උප ක්‍රමයක් මගින් මුහුණ සහ සම මත ඇති දුඹුරු ලප ඉවත් කර ගන්නා හැටි මෙන්න!

බොහෝ අය තමන්ගේ සමේ තිබෙන දුඹුරු පැහැති පැල්ලම් විශාල ගැටලුවක් බවට පත් කර ගෙන සිටිනවා. මේ ගැටලුව නිසා ඔවුන් තම ආත්ම ගරුත්වය පවා පහත් කොට දමනවා.
 මේවා වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ මුහුණ, උරහිස්, අත් , කකුල් වලයි. කාලයත් සමඟ මේවා  වැඩි වෙනවා.

වයසට යනවිට මුහුණේ ඇති වන පැල්ලම් වලින් මිදෙන්නට උදව් කිරීමට පොරොන්දු වන වෙළඳසැල් බොහොමයක් තුළ විවිධ දියර හා ක්‍රීම් වර්ග පවතියි. එහෙත් ඒවා වල ඔවුන් බොහෝ විට භයානක රසායනික ද්‍රව්‍ය යොදා තිබෙනවා.

මෙම ගැටලුව විසඳීමට උපකාර වන අතිශයින් ප්‍රයෝජනවත් පිළියමක් ඇත.

මෙම වට්ටෝරුව, ඔහුගේ රෝගීන් සිය ගනනකට උදව් කර ඇති බව පවසමින් ජනප්‍රිය චර්ම රෝග විශේෂඥයෙකු විසින් හෙළිදරව් කර ඇත.

එය සකස් කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ අමුද්‍රවය දෙකකි.


⦁    ඇපල් සයිඩර් විනාකිරි




















⦁    ළූණු යුෂ 


 








ඔබ මුලින් කළ යුත්තේ ලූනු යුෂ ගෙන ඇපල් සයිඩර් විනාකිරි වලට එකතු කිරීමයි. ඉන්පසු, දුඹුරු පැහැ ලප ඇති තැන් හි කෙලින්ම ආලේප කරන්න.

නැවුම් ළූණු යුෂ විවිධ සමේ ගැටළු වලට උපකාර වන අතර ඉහළ ප්‍රතිඔක්සිකාරක  අන්තර්ගත හේතුවෙන් සමට වන හානි වළක්වයි. එසේම, ඇපල් සයිඩර් විනාකිරි වල අධිකව ඇති හයිඩ්රොක්සි අම්ලය  මගින් සමේ මැරුණු සෛල ඉවත් කර සමේ සෞඛ්යයට උපකාර කරයි.

මෙහිදී විස්තර කරන්නේ සම්පූර්ණ ක්‍රියා පටිපාටියයි :

ළූණු කැබලිවලට කපන්න. පසුව ඇපල් සයිඩර් විනාකිරි වලට එකතු කර  හොඳින්ම බ්ලෙන්ඩ් කර ගන්න.  

ඊළඟට,  කපු පුලුන් බෝලයක් පොඟවා අදාළ තැන්හි ආලේප කරන්න.

හොඳම ප්‍රතිඵල සඳහා, ඔබ මෙය දිනපතා මාසයක් කල යුතුයි. එහෙත්, මෙම ස්වාභාවික පිළියමයේ කාර්යක්ෂමතාව මගින් පළමු දින 7 න් පසු වයස් පැල්ලම් අතුරුදහන් වනු ඇති බැවින් ඔබ පුදුම වනු ඇත! 








 මූලාශ්‍රය :  gohealthyteam.com
 

Post a Comment

أحدث أقدم