බොහෝ කාන්තාවන්ට තිබෙන්නේ සිහින් ඇස් පිහාටුයි. මෙය සිදු වන්නේ කාලයත් සමග හා එය ජාන විද්‍යාව, වයස, සමහර රෝගී තත්වයන් ,පෝෂණ ඌනතා , අක්ෂි ආසාදන හෝ හෝමෝන වෙනස්වීම් නිසා සිදු විය හැක. අනිසි සම රැකවරණය,නිදා ගැනීමට පෙර භාවිතා කල මේකප් ඉවත් නොකිරීම, බොහෝ විට අහිතකර පිරිසිදුකාරක වලින් ඇස් පිරිමැදීමෙන් මෙය ඇති විය හැක.
ඔබට ඔබේ ඇස් පිහාටු ඝන කරවීමට අවශ්‍ය නම් ඔබ ඒවා සෞඛ්ය සම්පන්නව තබා ගත යුතුයි.සෞඛ්ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය නම් ඔබ ඇස් හොදින් රැක බලා ගත යුතුයි. මීට අමතරව, ඔබට පුලුවන් අපි ඔබ වෙනුවෙන් කියාදෙන මෙම ගැටලුව සඳහා උපකාර කළ හැකි ස්වභාවික ප්‍රතිකර්මය උත්සාහ කර බලන්න. විවිධ අය විවිධ ප්‍රතිඵල ඉක්මනින් සිදුවන බව පවසනවා. මෙය ඔබ මතකයේ තබා ගත යුතු දෙයක්. ඔබ ඉවසිලිමත් ව එක රැයකින් ප්‍රතිඵල අපේක්ෂා නොකල යුතුයි. ඝනැති ඇස් පිහාටු ලබා ගැනීමට සාමාන්‍යයෙන් සතියක් පමණ හෝ මාසයක් හෝ දෙකක් ගත විය හැකියි. දුක් වෙන්න එපා. මෙය උත්සාහ කරන්න. ඔබ සඳහා මේ ප්‍රතිකාරය හොදින් ක්‍රියා කරන ආකාරය දැක ගන්න!
විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න:
මූලාශ්‍රය :http://www.weeklyhealthylife.com
إرسال تعليق