ඕනෑම වේදනාවක් ඉවත් කරන අත්ලේ පීඩන ස්ථාන 5 ගැන දැන ගන්න!


බොහෝ අය කියනවා අපේ අත් ප්‍රායෝගිකව ගත් කල ශරීරයේ පිටපතක් බව. සෑම ඉන්ද්‍රියක්ම සහ මාංශ පේශියක්ම අපේ අත්ළ මත අනුපිළිවෙලට අදාළ ස්ථාන හා පරාවර්තන කලාප හා සම්බන්ධ වී පවතිනවා.

මෙම ස්ථාන සම්භාහනය කිරීමෙන් අදාළ ඉන්ද්‍රියේ සිට පැමිණෙන වේදනාව විසඳීමට උත්සාහ කරන ස්නායු පද්ධතිය සඳහා සංඥා යැවීම සිදු වෙනවා.

අපේ අත්ල මත ඉක්මනින් හා ඵලදායී ලෙස වේදනාව ඉවත් කිරීමට උදව් වන ප්‍රධාන ස්ථාන 5 අපට සොයා ගත හැකියි. ඒ සඳහා ඔබ කල යුත්තේ පීඩනයක් යොදා කුමන ඉන්ද්‍රියන් අතර  අනුරූප වන  ලක්ෂයක් දැයි සොයා දැනගැනීමයි.

ඔබ මෙම ස්ථාන හදුනා ගෙන අත්ල මත වෘත්තාකාර චලිතයක් දිය යුතුයි. තවද, ඔබ මතක තබා ගත යුතුයි වම් අත ශරීරයේ වම් පැත්ත සමඟත්, දකුණු අත ශරීරයේ  දකුණු පැත්ත සමඟත් සම්බන්ධ වන බව.

ඔබගේ ඕනෑම වේදනාවක් වේලාව නොයවා ඉවත් කර දෙන පීඩන ස්ථාන 5ගැන දැන ගන්න. නිශ්චිතවම වේදනාව නැති කිරීම සඳහා, ඔබට සම්භාහනය කිරීමට අවශ්‍ය පීඩන ස්ථානය තීරණය කරන්න.විනාඩි කිහිපයක් සම්භාහනය කිරීමෙන් පසු වේදනාව සෙමින් අතුරුදහන් වනවා  ඔබට දැනෙයි. පහත පින්තූර දෙස බලා  ඉන්ද්‍රියන් හා සම්බන්ධ වන පීඩන ස්ථාන ගැන දැන ගන්න.



 අධිවෘක්ක ග්‍රන්ථි , වකුගඩු ආශ්‍රිත වේදනාවට  




 ආහාර දිරවීම , උදරය , බඩවැල්  ආශ්‍රිත වේදනාවට  



 
 හිස , මොළය , ඇස් ආශ්‍රිත වේදනාවට 

 


 
උරහිස , උරපත්ත ආශ්‍රිත වේදනාවට  



 පපුව , පෙනහලු , හදවත ආශ්‍රිත වේදනාවට 

























Post a Comment

أحدث أقدم