නිය වල වර්ණය විශාල හා වඩා ගැඹුරු සෞඛය ගැටලු ලක්ෂණයක් විය හැකිය. ඔබේ නිය සම්පූර්ණයෙන්ම කහ නොවුණත් පැත්තකින් ලා කහ පැහැයක් ගෙන තිබෙනවා ඔබ දැක ඇති.එය දෙයක් කළ යුතු හා නියවල සුදු පැහැය යථා තත්ත්වයට පත් කිරීමට අවශය බව කියවෙන ලක්ෂණයක් විය හැකියි.
විශේෂ ප්‍රවෘත්තියක් වන්නේ මෙම ගැටලුව පොදු නිසා භයානක ඖෂධ හෝ නිර්දේෂ කල ඖෂධ භාවිතා නොකර විශාල සෞඛ්ය ගැටළු විසඳීම සඳහා උපකාර කළ හැකි පාදයේ කහ පැහැ ඇගිලිවල නිය සඳහාද උපකාර කල හැකි ස්වභාවික පිළියම් සහ විසඳුම් රැසක් පවතින බව ය.

මෙය ඇති වීමට හේතු මොනවද?
සමහර අයගෙ නිය කහ පැහැය ගන්නේ අධික ලෙස නිය ආලේපන භාවිතය හේතුවෙනි. විශේෂයෙන් වඩා තද වර්ණයෙන් ගල්වන විට එමගින් පැල්ලම් ඇති කරනවා.මේ නිසා තමයි base coat ඔබට උපකාර කරන්නේ ඔබේ නිය සුදූ පැහැයෙන් දිගු කාලයක් ආරක්ෂා කර ගැනීමට වඩාත් ඝනකම් ආලේපනයක් ලෙසින්.
දෙවන විශාලතම හේතුව වන්නේ දුම්පානයයි. Nicotine හා tar වලින් ඔබේ නිය අවලස්සන කහ පැහැයක් ගන්නවා මෙන්ම ඔබට තවත් බොහෝ අභ්‍යන්තර සෞඛය ගැටළු ඇති කරනවා. මෙම සෞඛය අවදානම අවම කර ගැනීමට දුම්පානය අඩු කිරීමට හෝ අත්හැරීමට උත්සාහ කරන්න.
මේ හේතු දෙක වගේම ඔබේ නිය කහ පැහැ වීමට අදාල ප්‍රධාන හේතුව වන්නේ දිලීර ආසාදන ඇති වීමයි. මෙය සාමාන්‍යයෙන් අධික ලෙස නිය සිරීයාමෙන් හෝ නරක ලෙස කුඩාවට පොතු ගැලවීයාමෙන් සිදු විය හැකිය. මේවාට ප්‍රතිකාර නොකෙරුනහොත් නිය ගොරෝසු වන අතර වියළි ගතියද වැඩි වෙනවා. මෙය අක්මාව, තයිරොයිඩ් ,පෙනහළු හෝ පෝෂණ ඌනතා වැනි වඩාත් බැරෑරුම් දෙයක රෝග ලක්ෂණයක් විය හැකියි. ඔබට එය වඩාත් බැරෑරුම් ලෙස ඇති නම් පහත සඳහන් ස්වාභාවික ප්‍රතිකර්ම වලින් විසදෙන්නෙත් නැති නම් ඔබේ වෛද්‍යවරයාට පෙන්වීමට වග බලා ගන්න.

විසඳුම්
ලෙමන් යුෂ වලින් ඔබේ නියපොතු පොඟවා ගන්න
සරල හා පහසු ආකාරයට ඔබේ නිය වල කහ පැහැය ඉවත් කිරීමට දිනකට විනාඩි 10 ක් 15 ක් නිය පොඟවා ගැනීම සිදු කරන්න.

පෙරොක්සයිඩ් , බේකිං සෝඩා
මිශ්‍රණය සදා ගැනීමට හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් මේස හැදි 1,බේකිං සෝඩා මේස හැදි 2 1/2 ක් කලවම් කරන්න.ඔබේ නිය වලට මෙම මිශ්‍රණය ආලේප කොට විනාඩි තුනක් තබන්න. මෙම සංයෝග මිශ්‍ර කර සති හයක් යනතුරු නැවත නැවත ආලේප කරන්න..
Tea Tree තෙල්
ඔබට දිලීර ආසාදන තිබේ නම්, Tea Tree තෙල් නිවසේදිම කර ගත හැකි හොඳම පිළියමකි.එය විෂබීජ නාශක සහ අපද්‍රවය ඉවත් කිරීමේ හැකියාවන් සහිත ස්වභාවික දිලීර නාශකයක් වේ.eye dropper එකක් භාවිතා කර ඔබගේ නිය වලට මෙය දමා ගන්න. ටික වේලාවක් තබා පසුව ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න.
ඔබ ඔබේ රෝග ලක්ෂණ නරක අතට හැරෙනවාදැයි හොදින් නිරීක්ෂණය කරන්න. ඔබේ නිය වල වර්ණය වෙනස් වීමට හේතුව අප සදහන් කල කරුණූ නොවේ නම් මෙම ගැටලුව සඳහා ඔබගේ වෛදයවරයා හමුවීමට වග බලා ගන්න.
මුල් මුලාශ්‍රය : http://www.healthy-holistic-living.com/yellow-nails.html
Charlotte H ගෙනි .

إرسال تعليق