නව කාෙරා්නා වෙෙරසය ව්‍යාප්ත වීමත් සමඟ ලාෙව පුරා රටවල් එය පාලනය
කිරීමට විවිධ වූ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ් අතුරින් කාෙරා්නා වෙෙරසය
පාලනට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවා ඇගයීමට
ලක්වුනා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධ්නම්
ගෙබ්‍රියේසිස් මහතා විසින්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය
තන්ත්‍රය මෙහෙයවන ආකාරය පිළිබඳව ඇගයීමට ලක්කර තිබෙනවා.
ඒ් නව කාෙරා්නා වෙෙරසය නිසා මෙරටට සහ කලාපයට ඇතිවිය හැකි සෞඛ්‍ය හා
ආර්ථිකමය බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ
ජනරාල්වරයා අතර සිදුවූ දුරකතන සංවාදයේදී.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය
වෙමින් පවතින රටවලට සහනයක් ලෙස ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ
ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු
සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ
රටවල නායකයන් එකඟ කර ගන්නැයි ඉල්ලීමක්ද කර තිබුණා.
එම දුරකථන සාකච්ඡාව සම්බන්ධයෙන් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඔහුගේ twitter ගිණුමේ සටහනක් යොදා තිබුනේ මෙලෙසින්.
-Neth Gossip-
إرسال تعليق