නැනීලා ඕනෙ නැති වෙයි
බබාට කිරි පොවන බෝතල් හා බබාට අන්දවන ඩයපර් එක නවීන ස්මාර්ට් තාක්‍ෂණය
ඔස්සේ ලබා ගන්න පුළුවන්. කළ යුතු කාර්ය ප්‍රෝග්‍රෑම් කරලාමයි මේවා හදලා
තියෙන්නෙ.
බෝතලේට දරුවකුට කිරි පෙවිය යුතු නිවැරැදි ආකාරය ප්‍රෝග්‍රෑම් කරලා
තියෙන්නේ .ඒ වගේම ඩයපර් එකත් ඒකේ තෙතමනය අනුව ඔබට එය දැනුම් දෙන ආකාරයටයි
ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.
ඒක නිසා දැන් බබාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. ස්මාර්ට්
බෝතලේට පුළුවන් ඔබේ දරුවාට කිරි පෙවිය යුතු සම්මත උෂ්ණත්වය ඔබට දන්වන්න. ඒ
වගේම ඩයපර් එකට පුළුවන් බබාගේ බඩේ සෞඛ්‍යයවත් තත්ත්වය ගිය මාසේ හා මේ මාසේ
එක්ක සංසන්දනය කරලා ඔබට දැනුම් දෙන්න.
මේ දෙකේම උෂ්ණත්වය හා ආද්‍රතාවට ඔරොත්තු දෙන සංවේදක සවිකරලා තියෙන නිසා
ඔබේ දරුවට කිරි පොවද්දී වගේම බබාගේ ඩයපර් එක තෙත් වුණු ගමන්ම දැන ගන්නත්
පුළුවන් වේවි.
-Mawbima-
إرسال تعليق