කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනයට එරෙහි හොඳම ප්‍රතිකර්මය මෙන්න!



සමහරුන් වැරදි ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන හා විවිධ රෝග සඳහා වන ඖෂධ  දිගු කාලයක් භාවිතා කරනවා.



අද අපි පෙන්වා දෙන්නේ අධික රුධිර පීඩනය සහ අධික  කොලෙස්ටරෝල් මට්ටම වෙනුවෙන්  පුදුම සහගත  ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාරයකි.පහත දැක්වෙන්නේ මෙය සකස් කරන්නේ කෙසේද යන්න යි:



අමුද්‍රව්‍ය :


  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 01

  • බේකිං සෝඩා තේ හැඳි 01

  • සුද්ද කර ගත් ඉඟුරු කැබැල්ලක්

  •  කාබනික මී පැණි තේ හැඳි 01

  • ලෙමන් යුෂ තේ හැඳි 01

  • තලා ගත් සුදු ලුණු බික් 01



සාදා ගන්නා ආකාරය :  


ඔබට මෙය සාදා ගැනීම පහසු හා සරල දෙයක්. ඉහත ලැයිස්තුවේ සඳහන් සියල්ල එකිනෙකට කලවම් කරන්න. මෙය දින 5ක් ශිතකරණයේ තබන්න.



භාවිතය :

 
   ඔබට පුලුවන් මෙම ප්‍රතිකර්මය උදෑසන ආහාර වේලට පෙර හෝ රාත්‍රි ආහාර වේලට පෙර ගන්න. දිනකට දෙවේලකට වැඩිය ගන්න එපා.



   සති දෙකක් ඇතුළත ඔබට මෙහි ධනාත්මක ප්‍රතිඵල දැකිය හැකියි.කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. රුධිර පීඩනය සාමාන්‍ය  තත්වයට පත් වනු ඇත.

 

 

 

 












මුලාශ්‍රය : www.myhealthytraining.com


Post a Comment

أحدث أقدم