“බෙල් නෙක්සස්” සමාගමේ “4
EX ” ගුවන්
ටැක්සිය තුළ අසුන් ගැනීමේ උද්ගියෝගිමත් බලාපොරොත්තුව ඇතිව පසුගිය “සෙස්” (CES) ප්‍රදර්ශන භූමියට රැස් වූ අතිවිශාල
මගීහු පිරිසක් එම භූමිය ඔස්සේ ඉතා දිගු පේළියකට සැදී හිටගෙන සිටියා.
සහමුලින්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක
වන මෙම පියාඹන වාහනය 2019දී ලාස් වේගාස්හි පැවැත්වුණු ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද
මේ ගණයේ වාහනයේ තිබුණු තටුවලට වඩා බෙහෙවින් විශාල තටු දෙකක් සහිතව නිර්මාණය වී
තිබෙනවා.
නැවත සැලසුම් කරන ලද මෙම ගුවන්
ටැක්සියෙහි වරකට මගීන් පස් දෙනකුට පැයට සැතපුම් 150ක වේගයෙන් සැතපුම් 60ක් දුර
රැගෙන යා හැකියි. ඉදිරි අවුරුදු පහ ඇතුළත මෙය ගුවන්ගත කිරීමට නියමිතව තිබෙනවා.
බෙල් ආයතනය, පියාඹන ටැක්සි ගුවන්ගත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා පුරෝගාමීව
සිටින “උබර් එලිවේට්” ආයතනයේම කොටසක්. “උබර් එයාර්” ටැක්සි නුදුරු අනාගතයේදී
ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය ගවේෂණවල මේ වන විට ආයතනය යෙදී සිටිනවා.
නිශ්චිත ස්ථාන දෙකක් අතර ගමනාගමනය
කිරීම සඳහා මගීනට උපකාර කරනු පිණිස ස්වකීය සංකල්පීය ගගන වාහනය යොදා ගැනීමේ අරමුණ
ඉටුකර ගැනීමට උබර් ආයතනය බෙල්නෙක්සස් හා බෙල් ආයතන දෙකම කෙරෙහි දක්වන බලවත් ප්රකටව
පෙනෙන්නක්.
මගී ජනතාවගේ අත්දැකීම් කෙරෙහි යොමු කළ
විශේෂ අවධානයක් ඇතිව තමන් මේ නව තාක්ෂණය හා වාහනය පිළිබඳ සංකල්පය ප්‍රකාශයට පත් කළ
බවත් මෙයින් ප්‍රවාහන කාර්යයේ විප්ලවයක් සිදුවන බවත් අලංකාර නගරයක පාලනය, මෙහෙයුම් කටයුතු හා ජීවිතය කෙබඳුද යන්න ගුවනේ සිට නැරඹීමට සැලැස්වීම
තම අරමුණක් බවත් බෙල් ආයතනනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මිච් ස්නයිදර්
2019 සෙස් ප්‍රදර්ශනයේදී ප්‍රකාශ කළා.
2050 වන විට ලෝක ජනගහනයෙන් සියයට 70ක්
නාගරික ප්‍රදේශවල වාසය කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ජන ඝනත්වය සහ ප්‍රවාහන
පද්ධතිය කිහිප ගුණයකින් වර්ධනය වන බවත් බෙල් ආයතනය ප්රකාශනයක් නිකුත් කරමින් කියා
තිබෙනවා.
එහෙත් නෙක්සස් 4 EX ගුවන් වාහන මිනිසාගේ ගමනාගමනය සඳහා ඔහුට මහෝපකාරී වනු ඇතැයිද බෙල්
ආයතනය විශ්වාස කරනවා. බෙල් ආයතනයේ මෙම සංකල්පයට පදනම් අරමුණ එය බෙල් තවදුරටත්
පුළුල් කරමින් මගී ජනතාවගේ සිත් තරයේ ඇද බැඳ ගන්නා විවිධ මාදිලියේ ප්‍රවාහන පද්ධති
එළිදැක්වීමෙන් මගී ජනතාවගේ ගමනාගමන පහසුකම් වර්ධනය කිරීම යැයි ස්නයිදර් ප්‍රකාශ
කරනවා.
පියාඹන ටැක්සිය, බෙල් ආයතනයේම සංකල්පයකට අනුකූලව යෙදුණු බලවේගයකින් ගුවන් ගැන්වෙන අතර
ඊට ඇලව පිහිටි විශාල පංකා හතරක්ද ඇතුළත් වන අතර ඒ හතරම හයිබි්රඩ් විදුලි බලයෙන්
හෝ සම්පූර්ණ විදුලි බලයෙන් හෝ ඒකාබද්ධ කළ හැකි වනවා.
මෙම තාක්ෂණයට පදනම් වූ බෙල් නෙක්සස්
සංකල්පය නොවෙනස්ව පවත්නා නමුත් ආයතනයේ අරමුණුගත වෙළෙඳපොළට ගැළපෙන, වාහන විශේෂයක් සැලසුම් කිරීමටද ආයතනය බලාපොරොත්තු වනවා.
නෙක්සස් ගුවන් ටැක්සිය විවිධ මෙහෙයුම්
දහස් ගණනක් සඳහා වසරකට පැය 2000ක් පියාසර කරවීමටත් ප්‍රධාන නගරවලදී එහි ජංගම රටාව
වෙනස් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම, වෙළෙඳපොළ අරමුණු කරගෙන නිෂ්පාදනය කරනු
ලබන මෙම ගණයේ වාහන ආරක්ෂාකාරී,
විශ්වසනීය හා පාරිභෝගිකයාට ඔරොත්තු දෙන
තත්ත්වයෙන්ද තිබිය යුතු බවත් බෙල් ආයතනය පිළිගන්නවා.
යානයේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය, ධාවන තත්ත්වය,
යානයට බඩු පැටවීමේ හා ඉන් බඩු බෑමේ
වේගය යනාදිය පිළිබඳ සියලු කරුණු දක්වන “බෙල් එයරෝ ඕ එස්” (Bell Aero OS) යනුවෙන්
හැඳින්වෙන විද්‍යුත් කාර්ය පද්ධතියක්ද ඊට අයත් වනවා.
උබර් එයාර් සහ එහි පිරිවැය
- උබර් එයාර් යනු විදුලි බලයෙන් ක්‍රියාකරන කුඩා ගුවන්යානයට සම්බන්ධ ජාලයක්.
- සෘජුවම තිරස් අතට ගුවනට නැංවීමටත් එසේම සෘජුව බිමට බැස්සවීමටත් හැකි මෙම යානයෙහි මගීන් හතරදෙනකුට ගමන් කළ හැකියි.
- එය නිහඬ, ආරක්ෂාකාරී, පාවිච්චියට ඔරොත්තු දීමේ ශක්තියෙන් යුක්ත වනවා.
- පරිසරයට හිතකරය. බෙල් ආයතනයෙන් ටැක්සියක් ඇණවුම් කරන්නාක් මෙන්, අවශ්‍ය කෙනකුට මෙම ගුවන් යානයද “උබර් ඇප්” මගින් ඇණවුම් කළ හැකියි.
- කෙනකු එසේ ඇණවුම් කළ විට මෙම යානය ඇණවුම්කරුට ආසන්නම ගුවන්තොටුපොළ වෙත පැමිණෙනවා. බිමින් ධාවන වන වාහනයකින් යෑමට පැය එකහමාරක් ගත වන ස්ථාන දෙකක් අතර දුර ප්‍රමාණය පියාසර කිරීම සඳහා මෙම යානයට ගත වන්නේ විනාඩි 30ක පමණ කාලයක්.
Very interesting blog. Alot of blogs I see these days don't really provide anything that I'm interested in, but I'm most definately interested in this one. Just thought that I would post and let you know. Taxi Tunbridge wells
ردحذفDespite this, clients and organizations are currently sourcing products and ventures utilizing an advanced phenomemon - the web. Since 2000, the interent has altered the manner by which we as a whole quest for and purchase merchandise and enterprises. rent a party bus
ردحذفSuper-Duper site! I am Loving it!! Will come back again, Im taking your feed also, Thanks. restaurant waalhaven rotterdam
ردحذفHello I am so delighted I located your blog, I really located you by mistake, while I was watching on google for something else, Anyways I am here now and could just like to say thank for a tremendous post and a all round entertaining website. Please do keep up the great work. Car Accident Lawyer
ردحذفThe choice to guarantee mileage recompense or taxi running expenses can and frequently changes during the monetary year. In everyday when a more costly taxi is bought then the capital stipend of 3,000 pounds will regularly offset the potential mileage remittance in spite of the fact that if the vehicle is low worth the mileage recompense may dunlop tyres offers
ردحذفEtires.ae is the most trusted source for purchasing wheels online Dubai. If you're looking for an established and trusted source for tires near me, etires.ae is your go-to-shop. We provide our valued customers across the UAE an extensive selection of premium, branded tire. online tire shop in Dubai
ردحذفThis is the type of information I’ve long been trying to find. Thank you for writing this information. 4x4 car hire
ردحذفإرسال تعليق